eChanneling
eChanneling
Rules and regulations for eChannelling system
1.
This service is not availed to foreigners. Foreigners are facilitated on priority basis therefore foreigners are not required to make appointments via this system.
2.
The person who wish to obtain a medical report must provide accurate details as requested on the system including his NIC number and phone number.
3.
When arriving for the medical test, you must produce any of the following documents which must be legible, for identity verification purposes:
a. Original National ID card or valid passport(Compulsory)
b. valid driving license, if available (if it is lost or stolen respective police report must be produced)
4.
Appointments made on this eChannelling system are not transferable and no proxies shall be allowed. You must attend the medical test in person.
5.
You shall bear the cost of the medical certificate which is Rs. 1500.00 in addition to the convenience fee of LKR 114.00 charged by eChannelling. You may use any valid debit or credit card to make the payment online. There shall be no additional charge for the issuance of the Medical Certificate.
6.
NTMI reserves the right to re-assign your appointment to a date and time of your preference in the event NTMI is unable to provide you the services on the given appointment. You will receive the date and the time of the new appointment via an SMS or by a telephone call.
7.
No refunds shall be made by NTMI or eChannelling to you for any reason whatsoever for an appointment made. You are responsible to attend to your appointment on-time and ensure to fix your appointment to a date and time convenient for you.
8.
If you made the appointment through an agent you must make the cancellation with in a same day through the same agent.
9.
Neither NTMI nor eChannelling shall be responsible for any errors you have made whilst using the eChannelling service.
10.
To ensure efficient service, you are required to produce the SMS confirmation to the relevant officer of NTMI which you have received from eChannelling confirming your appointment.
11.
eChannelling’s services are limited to making an appointment with NTMI based on the information you provide on the system.
12.
You consent to eChannelling processing any personally identifiable information you provide on this system for the purpose of making an appointment with NTMI and for any incidental purpose thereto.
13.
Appointments should be made only for those in respective districts. Please note that appointments transferring between branches is not possible.
14.
Once a customer has reserved one branch, that branch will not be allowed to change again.
15.
A reservation is only valid for three months.
E-Channelling සේවාව සඳහා වන නියමයන් සහ කොන්දේසි
1.
මෙම සේවාව විදේශීය පුද්ගලයින් සඳහා භාවිතා කළ නොහැක. (විදේශිකයින් සඳහා ප්රමුඛතාවයක් ලබා දීම සිදුවන බැවින් වෙන්කර ගැනීම් අවශ්ය නොවේ.)
2.
වෛද්ය වාර්තාව ලබා ගැනීමට අවශ්ය පුද්ගලයාගේ ජාතික හැඳුණුම්පත් අංකය, දුරකතන අංකය සහ අනෙකුත් නිරවද්ය තොරතුරු ඇතුලත් කිරීම අනිවාර්යය වේ.
3.
පැමිණීමේදී ඔබ සතුව රියදුරු බලපත්රයක් ඇත්නම් එයද (අස්ථාන ගතවී ඇත්නම් පොලිස් වාර්තාවක්ද), සමඟින් පැහැඳිලි ජාතික හැඳුණුම්පත හෝ වලංගු විදේශගමන් බලපත්රය රැගෙන ඒම අනිවාර්යය වේ.
4.
කිසිදු අයුරකින් ඔබ විසින් සිදු කරන ලද වෙන්කර ගැනීමක් සඳහා වෙනත් පුද්ගලයෙකු යොමු කළ නොහැක.
5.
වෛද්ය වාර්තාව සඳහා අයකරන සාමාන්ය මුදල වන රු.1500.00ක මුදල සහ E-Channelling සේවා ගාස්තුව වන රු.114.00 ඔබ විසින් ගෙවිය යුතු අතර, අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වෙන්කර ගැණීම් සඳහා අන්තර්ජාල බැංකුකරණය හිමි ඕනෑම කාඩ්පතක් භාවිතා කළ හැක. (වෛද්ය වාර්තාව සඳහා වෙනත් කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ.)
6.
ආයතනික අවශ්යතාවයක් මත වෙන් කරන ලද දිනය තුලදී ඔබ වෙත සේවාවන් සැපයිය නොහැකි අවස්ථාවකදී, ඒ සඳහා වෙනත් දිනයක් ඔබගේ පහසුව මත ලබා දෙනු ලබන අතර එහිදී ඔබ වෙත දුරකථන පණිවිඩයක් හෝ කෙටිපණිවිඩයක් මඟින් දැනුම්වත් කරනු ලැබේ.
7.
මුදල් ගෙවීමෙන් අනතුරුව ඉහත කී කරුනු හෝ වෙනයම් කරුණක් හේතු කොටගෙන මුදල් නැවත ගෙවීමක් අප විසින් (NTMI) සිදු කරනු නොලැබේ.එබැවින් වෙන්කරගැනීම සිදු කිරීමට ප්රථම ඔබට වෛද්ය පරීක්ෂණය සඳහා පැමිණිය හැකි දිනය, සත්ය ලෙසම ඔබට වෛද්ය වාර්තාවක් අවශ්යද යන වග පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර එහි වගකීම ඔබ විසින් බාර ගත යුතු වේ.තවද නියෝජිතයින් මඟින් සිදුකරන වෙන්කරගැනීම් සඳහා එම දිනය ඇතුලතදී පමණක් අවලංගු කිරීම් සිදු කළ හැකි අතර, ඒ සඳහා නියෝ්ජිතයින් පමණක් සම්බන්ධ කර ගත යුතු වේ.
8.
E-Channelling සේවාව භාවිතයේදී ඔබ විසින් සිදු කරන ලද අතපසුවීම් හමුවේ අප ආයතනය (NTMI) වඟකීමක් නොගනී.
9.
සිදුවන අපහසුතා සීමා කර ගැනීම සඳහා අප ආයතට ඔබ වෙත E-Channelling සේවාව මඟින් ලැබුණු සනාත කිරීමේ කෙටිපණිවිඩය පෙන්විය යුතුය.
10.
NTMI සේවාව භාවිතයේදී සිදුවන දෝෂ ,අතපසුවීම් සහ අනෙකුත් අපහසුකම් සඳහා E-Channeling ආයතනය කිසිදු වඟකීමක් නොගනී.
11.
NTMI හරහා වෛද්ය වාර්තාව ලබා ගැනීමට වේලාවක් වෙන් කරවා ගැනීමට ඔබගේ පුද්ගලික තොරතුරු භාවිත කිරීමට E-Channelling වෙත මෙයින් අවසර ලබා දෙනු ලැබේ.
12.
ඔබ එක් ශාඛාවක් වෙන් කළ පසු, එම ශාඛාව නැවත වෙනස් කිරීමට ඉඩ නොලැබේ.
13.
වෙන් කිරීමක් වලංගු වන්නේ මාස තුනකට පමණි.
eChanneling
+94 71 0 225 225
info@echannelling.com
eChannelling PLC, No: 108, W A D Ramanayake Mawatha, Colombo 2, Sri Lanka.
Other
Feedback
About
2021 All Right Reserved
eChannelingeChannelingeChannelingeChannelingeChanneling